Facebook Joke Katha

Posted : admin On 2/24/2019
Facebook Joke Katha Average ratng: 5,7/10 1998 reviews
Funny facebook status

මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි.ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ. සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ $ 500 ක් කියලා තිබ්බේ.මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ. කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්.

Katha

Facebook Joke Of The Day

Facebook

Facebook Joke Katha. FUNNY KOLLA JOKE KATHA SINHALA. Sinhala Vehilu Katha Sri Lanka Funny Images Sinhala Jokes Sri. Papu In A Interview Odia Joke Images Odia Comedy Odia Hasa Katha. FUNNY KOLLA SINHALA JOKE KATHA. Sinhala Jokes And Comic Stories Orayans Com. Mad Boy Odia Jokes 2015 Image Share on Facebook ( ମୁର୍ଖ ପିଲାଟି ଜଣେ ମୁର୍ଖକୁ ପଚାରିଲା) ମୁର୍ଖପିଲା – ରାମଚନ୍ଦ୍ର କାହିକି ମାଙ୍କଡ ପୋଶିଥିଲେ! Odia Hasa Maja Katha Funny Photos Today we have shared an Odia hasa maja.

Joke Of The Day

කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms,night clubs & movie theaters. කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ.